ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පසුගියදා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ මෙම කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ අතර,.අදාළ කෙටුම්පත පාර්ලිමේන්තු අනමැතිය සඳහා ඉදිරියේදි යොමු කිරීමටයි නියමිතව ඇත.
ඒ අනුව ගැසට් කර දින 7 කට පසුව එය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය වෙත ඇතුළත් කිරීමට අවස්ථාව හිමිවෙයි.
මීට පෙර 21 වන ව්‍යවස්ථා සංශෝධනය සමගි ජනබලවේගය පක්ෂය විසින් පාර්ලිමේන්තුව වෙත යොමුකර තිබුණත් එහි බොහෝ කරුණු ජනමතවිචාරණයක් සඳහා යොමුකළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබිණ .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
