ලංකා IOC සමාගමේ ඉන්ධන බෙදාහැරීම වෙනුවෙන් ලියාපදිංචි සියලු බව්සර් රථ සේවයට වාර්තා කරන ලෙස එම සමාගම දැනුම්දී ඇති බව වාර්තා වෙයි .
දැනගන්නට ඇති ආකාරයට හෙට ජූලි (01) සිට දිවයින පුරා පිහිටි සියලු IOC ඉන්ධන හල් හරහා ඉන්ධන බෙදා හැරීමට සූදානම් කර ඇති බැවින් මේ දැනුම්දීම සිදුකර ඇත .
කෙසේ වුවත් සිපෙට්කෝ ඉන්ධන බෙදීම මේ වන විට අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර ඇති අතර ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය තත්ත්වයට පත්වීමක් සම්බන්ධයෙන් ජූලි 22 වන තුරු නිශ්චිත තහවුරුවක් ලබාදීමට නොහැකි බව බලධාරීන් පවසයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
