කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ භාරවීමෙන් පසුව ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 09 වැනිදා ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය අසල ඇතිවූ කලහාකාරී සිදුවීම සම්බන්ධයෙන් මහින්ද කහඳගම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තු විසින් දන්වා තිබිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
