ඖෂධ වර්ග 60 ක මිල 40% කින් ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව පැරසිටමෝල් පෙත්තක් රුපියල් 4.61 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය චන්න ජයසුමන විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයක මේ බව දැක්වෙයි.
මෙම ගැසට් නිවේදනය ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
