රඹුක්කන නගරයේ දි පැවති සාමකාමි විරෝධතාවට එල්ලවූ පොලීස් වෙඩි ප්‍රහාරයේදී පසුගියදා ජිවිතක්ෂයට පත් චමින්ද ලක්ෂාන් ට වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ඊයේ (28) රඹුක්කන නගරයේ දි සත්‍යග්‍රහයක් සිදු කෙරිණ .
පක්ෂයේ නියොජ්‍ය නායක රුවන් විජෙවර්ධන ,මහා ලෙක්ම් පාලිත රංගේ බංඩාර ,ජාතික සංවිධායක සාගල රත්නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංන්දිත සමරසිංහ ඇතුළු
විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.
නිරායුද ජනඅරගලයේ මරණයට සාධාරණ ඉටුකරනු එහි තේමාව විය.



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
