රට බංකොලාත් වූයේ රාජපක්ෂලා සොරකම් කළ නිසා යැයි කවුරුන් හෝ චෝදනා කරන්නේ නම් තමන් එම ප්‍රකාශය තරයේ හෙළා දකින බවත්, ප්‍රතික්ෂේප කරන බවත් පොදු ජන පෙරමුණ පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක් ෂ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ නෙත් F M නාලිකාවෙහි වැඩ සටහනකට සහභාගි වෙමිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
