මුදල් අමාත්‍ය ලෙස කටයුතු කරන අලිසබ්‍රි අධිකරණ අමාත්‍ය ධුරයෙහි අද (26) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී ඇති බව වාර්තා වෙයි.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ද මේ අවස්ථාවට එක්ව සිටියේය.
ජනාධිපති මාධ්‍ය අංශය මේ සම්බන්ධයෙන් වන නිවේදනය නිකුත්කර ඇත.
එසේම ඔහු මුදල් ඇමති ලෙසත් ඉදිරියට කටයුතු කරන බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
