අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු 4,860ක් දක්වා ඉහළ දැමීමට තීරණය වී ඇත.
කෙසේ වුවත් අද මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් පවසා සිටියේ කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175 ක් දක්වා මිල ඉහළ දැමීමක් සිදු කළ යුතු ම බවය.
නැත්නම් ගෑස් සැපයීම අත්හිටුවීමට සිදුවන බවත් ඔහු පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
