වහාම සමාජ මාධ්‍ය යථා තත්ත්වයට පත්කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම ඉල්ලීමක් කරයි.
ඒ, විදුලි කප්පාදුව සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට දැනුම්දීමේ අපහසුවක් ඇති බව සඳහන් කරමින්ය
මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් සහ සියලුම ජංගම පහසුකම් සපයන්ගෙන් එම ඉල්ලීම කර තිබේ.
එම කොමිසම පවසන්නේ, වහාම සමාජ මාධ්‍ය යථා තත්ත්වයට පත්කරන ලෙසය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
