පොදුජන පෙරමුණ ආණ්ඩුව විසින් ගෙන යන හිතුවක්කාරී පාලනයට එරෙහිව විරෝධතාවක් නීතීඥවරුන් විසින් සංවිධාන කොට ඇත.
වාර්තා වන ආකාරයට අප්‍රේල් 05 වැනිදා අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතව තිබේ.
මේ වන විට නීතිඥ ප්‍රජාව සම්බන්ධයෙන් ඉහළ පිළිගැනීමක් සමාජ මාධ්‍ය තුළ දැක්වෙයි.
ඒ මිරිහානේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ ජනතාව වෙනුවෙන් අධිකරණය හමුවේ ඉදිරිපත් ව ඔවුන් නිදහස් කරගන්නට සිදුකළ මැදිහත්වීම නිසාවෙනි.
එහිදී 300 කට අධික නීතිඥවරුන් පිරිසක් ගංගොඩවිල අධිකරණයට එක්වූ බව පැවසෙයි.
අදාළ විරෝධය සම්බන්ධයෙන් පළවූ සමාජ මාධ්‍ය නිවේදනයක් පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
