ජාතිය, ආගම, දේශපාලන පක්ෂය සහ විශ්වාස පසෙකලා එක්ව රටක් ලෙසින් නැගී සිටින ලෙස මෙරට හිටපු කීර්තිමත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ඉල්ලා සිටියි.
සිය ෆේස් බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු කියා සිටින්නේ සියලු ක්දෙනා එක්ව එක හඬින් ‘දැන් ඇති!’ කියා කිය යුතු මොහොත පැමිණ ඇති බවයි.
මේ සම්බන්ධයෙන් රොෂාන් මහානාම තැබූ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
