මාර්තු මාසයේදී මෙරට ආහාර උද්ධමනය 30.2% දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කණ්ඩයේ උද්ධමනය 13.4% ලෙස වාර්තා වෙයි.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවේ මේ බව සඳහන් කර ඇත.
මාර්තු මාසයේ දී උද්ධමනය අගය වාර්ෂික පදනම මත 18.7% ලෙස ඉහළ ගොස් ඇත.
පෙබරවාරි මාසයේදී මෙරට ආහාර උද්ධමනය 25.7%ක් හා ආහාර නොවන කණ්ඩයේ උද්ධමනය 10.1%ක් ලෙස පැවතිණි.
ආහාර උද්දමනය අනුව ශ‍්‍රී ලංකාව ලෝකයේ 12 වැනි තැන පසුවන අතර ආසියාවේ සිවුවන තැනත් දකුණු ආසියාවේ පලමු තැනත් පසුවෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
