Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

වාසු ජල බල්පත් නොගෙවන මැති ඇමතිවරුන් ප්‍රසිද්ධ කරන්න

නිල නිවාසවල ජල බිල්පත් නොගෙවන හිටපු මැති ඇමතිවරුන් සහ වර්තමාන මැති ඇමතිවරුන් පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන බව, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

එවැනි මැති ඇමතිවරුන් 45 දෙනෙකු පමණ මේ වන විට හඳුනා ගෙන ඇති බවත් වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පවසයි.

අමාත්‍ය මණ්ඩලය දක්වන ප්‍රතිචාර අනුව, ගෙවීම් පැහැර හරින මැති ඇමතිවරුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.