රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සාමාජිකයින් වශයෙන්, රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණය ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික අවශ්‍යතා ආරක්ෂා කිරීම අප වෙත පැවරී ඇති ව්‍යවස්ථාපිත වගකීමක් බවත්, පාර්ලිමේන්තුවේදී සිදුකර ඇති මෑතකාලීන බලයලත් හෙළිදරව් කිරීම් හමුවේ, මෙම කාරක සභාවට තම අධීක්ෂණ වගකීම ප්‍රමාද කිරීමට, කල් දැමීමට හෝ සුළුකොට සැලකීමට කිසිදු අවකාශයක් නොමැති බව දැඩි ලෙස අවධාරණය කරන බවත්, එසේ කිරීම පාර්ලිමේන්තුවටත් ශ්‍රී ලංකාවේ ජනතාවටත් අප සතු වගකීම පැහැර හැරීමක් වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවිකරුණානායක සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කරන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අනාවරණය කරන ලද ඇමරිකානු ඩොලර් බිලියන 1ක පද්ධතිමය විදේශ විනිමය වංචාව සම්බන්ධයෙන් නියාමන හා බලාත්මක කිරීමේ ආයතන කාරක සභාව හමුවට කැඳවීම පිළිබඳව පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති වෙත ලිපියක් යොමු කරමිනි.
මතු පළ වන්නේ එම සම්පූර්ණ ලිපිය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
