Language Switcher

V2025

අද දිනයේ ‍මරණ 21යි : කොරෝනා මරණ 15,441ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (30) තහවුරු කර ඇති බවය.

ඒ අතර අවුරුදු 30ට අඩු කාන්තාවන් දෙදෙනෙකු ද සිටී.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,441කි.