ගැසට් කර තිබෙන විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත ජනතා බදු මුදල් අවභාවිතා කිරීමට අවකාශ සලසන්නක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා අත ඒකාධිකාර බලයක් සංකේන්ද්‍රණය කර ගන්නා නීතියක් බවටද ඔහු එය විවේචනයට ලක් කරයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මෙසේ අදහස් දක්වා සිටියේ අද (ජනවාරි 31) පැවැත්වූ මාධ්‍ය හමුවක් අවස්ථාවේදීය.
එහිදී ඔහු දැක්වූ වැඩිදුර අදාළ පහත වීඩියෝවේ දැක්වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
