විදුලිය විසන්ධි කිරීමක් නැවත දැනුම් දෙන තෙක් ක්‍රියාත්මක නොවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (31) මාධ්‍ය වෙත පවසා ඇත.
වාර්තා වන ආකාරයට විදුලිය විසන්ධි කරනවාද නැද්ද යන තීරණය ගැනීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අද පස්වරුවේ රැස්ව තිබේ.
එහිදී තීරණය කර ඇත්තේ විදුලිය විසන්ධි නොකිරීමටය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
