කතරගම සතොස වෙළඳසැලට ගිය වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනට එහි සිටි පාරිභෝගික කාන්තාවන් ඉතා තදින් බැණ වැදී ඇති බව වාර්තා වෙයි .
වාර්තා වන ආකාරයට භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි කාන්තාවක විසින් මේ ආකාරයට අමාත්‍යවරයා ට බැන වැදී ඇත්තේ ‘එනවා මෙතන හාල් තියෙනවද බලන්න. මිනිස්සුන්ට කන්නත් නැහැ’ කියමිනි.
අදාළ කාන්තාව හමුවේ අපහසුතාවට පත්වූ අමාත්‍යවරයා "මේ ටික හරි දෙන එක ගැන සතුටු වෙන්න" කියා ප්‍රතිචාර දක්වා ඇති බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
