තමන් යළිත් දේශපාලනයේ නොයෙදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසා ඇත.
ඒ අනුව තමන් මැතිවරණයට ඉදිරිපත් නොවී බණ භාවනාවල යෙදෙමින් කටයුතු කරන පවසා තිබේ.
පසුගිය මහ මැතිවරණයේ අපේ ජනබල පක්ෂයෙන් තරග කරන ලද උන් වහන්සේ පරාජයට පත්වී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි අතර ඒ රටම හිනැස්සූ බල කුලල්කා ගැනීමකින් පසුවය.
එහිදී අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් හිමිනමව පැහැරගැනීමක් පවා සිදුවූ බව ප්‍රසිද්ධ කරුණකි.
සන්නස්ගල තැබූ ෆේස්බුක් සටහන !
මේ සම්බන්ධයෙන් ප්‍රවීණ සිංහල ආචාර්‍යවරයෙකු සහ විචාරකයකු වන උපුල් ශාන්ත සන්නස්ගල සිය ෆේස්බුක් ගිනුමේ මෙසේ ප්‍රතිචාර දක්වා තිබුණි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
