ඊයේ මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ඛේදවාචකය සිදුවූයේ පළමු දිනයේ සිද්ධියෙන් අනතුරුව සාමකාමී තත්ත්වයට පත්ව තිබූ බන්ධනාගාරයට රාජ්‍ය නිලධාරින් පිරිසක් කඩා පැනීම හේතුවෙන් යැයි ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ ප්‍රධාන විධායක රජිත් කීර්ති තෙන්නකෝන් සඳහන් කරයි.
ඔහු මෙලෙස සඳහන් කරන්නේ ෆ්‍රී ලෝයර්ස් සංවිධානය නියෝජනය කරමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක ය.
මතු පළ වන්නේ එම සම්පූර්ණ නිවේදනය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
