මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය ඉතාමත් බරපතළ තත්ත්වයක් බවත්, ඊයේ රෑ වනවිට මරණ 26ක් වාර්තා වී ඇති අතර ඒ 26න් හතක් ම රජයේ නිලධාරීන්: එනම්, බන්ධනාගාරයේ නියාමක නිලධාරීන් යැයි මහාචාර්ය ජී එල්. පීරිස් පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය අලළා ඒකාබද්ධ විපක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
මෙය ශ්‍රී ලංකා නීතිය මෙන් ම ජාත්‍යන්තර නීතිය යටතේ ඉතාමත් උග්‍ර අපරාධයක් බවත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය අමු අමුවේ උල්ලංඝනය වී ඇති බවත් මෙහි දී මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.

මතු පළ වන්නේ එම මාධ්‍ය හමුවේ දී මහාාර්ය ජී. එල්. පීිරිස් කළ කතාවේ සම්පූර්ණ වියමන යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
