ප්‍රවීණ වේදිකා හා සිනමා නළු සරත් චන්ද්‍රසිරි අභවප්‍රාප්ත වී ඇත.
මිය යන විට ඔහු 57 වැනි වියේ පසු විය.
අසනීප තත්ත්වයක් නිසා ඔහු දින 21 පුරාවට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීය.
මීට ඉහත අවස්ථා කිහිපයක දී ම ඔහු මිය ගිය බවට අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍යයන් හරහා පැතිරුණු නමුත්, සහෘද හදවතට කම්පනයක් එක් කරමින් සරත් චන්ද්‍රසිරි අද පාන්දර කොළඹ ජාතික රෝහලේ දී දිවි රඟ මඬලට සමු දුන්නේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
