පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ පාලක ලේකම්, චමීර කොස්වත්ත මහතා සහ පක්ෂ ක්‍රියාකාරි කෝෂිලා හංසමාලි අත්අඩංගුවට ගෙන තිබේ.
පාර්ලිමේන්තුව ඉදිරිපිට ඊයේ (03) පැවති විරෝධතාව අතරතුර රජයේ දේපළ අනර්ථය හා පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඒ අනුව මොවුන් දෙදෙනා අගෝස්තු 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
