පාස්සකු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාලව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි හරීම් ප්‍රනාන්දු පැය 5 ක ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අපරාධ පරීක්ක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගිය බව වාර්තා වෙයි.
අද (28) පෙරවරු 10.00 ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර ප්‍රකාශක ලබා දී පස්වරු 3.15 ට පමණ ඉන් පිටව ගොස් තිබේ.
මෙම අවස්ථාව සඳහා සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් සහභාගීව ඇත.
ප්‍රකාශය ලබාදීමෙන් පසුව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පවසා සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධව තමන් පොලිස් විෂය භාර ආමාත්‍ය සරත් වීරසේකරට අභියෝග කරන බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
