චීනයේ නිෂ්පාදිත සිනොෆාම් කොවිඩ් මර්දන එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ එම එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදුන් බවය.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු 6 වැනි කොව්ඩ් මර්දන එන්නත සිනොෆාම් එන්නත වෙයි.
මේ අනූව දැන් මෙරටට ලැබී ඇති සිනොෆාම් එන්නත ජනතාව වෙත ලබාදීමට හැකි අතර මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමටත් අවස්ථාව හිමිව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
