බදුල්ල දිස්ත්‍රික්කයේ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අද (06) ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිම්න් උද්ඝෝෂණයක් පැවැත්වීය.
බදුල්ල දිස්ත්‍රික්කයේ ගුරුවරුන් අද ලෙඩ නිවාඩු දමා සේවයට නොපැමිණීමෙන් පාසල් දරුවන් අපහසුතාවට පත්ව සිටිනු දක්නට ලැබුණි.
වැටුප් විෂමතා ගැටලුවක් මුල්කර ගනිමින් ඔවුන් එම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති අතර, ඒකාබද්ධ වෘත්තිය ක්‍රියා මාර්ගය සඳහා ඌව පළාතේ පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
