ටයිල් වර්ග ආනයනය සඳහා නැවත අවස්ථාව ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.
විදෙස් විනිමය ඉතිරි කරගැනීම වෙනුවෙන් 100%ක ආනයන තහනම ඒ අනුව ඉවත් කිරීමට කටයුතු යෙදෙනු ඇත.
කෙසේ වුවත් ටයිල් ආනයනයේදී සෙස් බද්ද ක්‍රියාත්මක වූයේ වටිනාකම පදනම්ව වුවත් මෙහිදී එම ක්‍රමය සංශෝධනය කරමින් වර්ග මීටර පදනමින් බද්ද ක්‍රියාත්මක කිරීමටත් ආණ්ඩුව තීන්දු කර ඇති බවත් දැනගන්නට ඇත.
වාර්තා වන ආකාරයට ඒ අනුව වර්ග මීටරයක් සඳහා රුපියල් 490.00 ක බද්ද ක් අයකෙරෙනු ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
