ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි බ්‍රැන්ඩික්ස් සමාගම් සමූහයේ ප්‍රධාක විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩයෙන් මේ මස 01 වෙනිදා සිට ඉල්ලා අවස්වී තිබේ.
පසුගිය 2020 වසරේ එම ධුරයට පත් කළ අෂ්රොෆ් ඕමාර් එම ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ සහඳහන් කරන්නේ ඔහු ඉවත් වූයේ පෞද්ගලික හේතුවක් මත බවයි.
මෙරට කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වූයේ බ්‍රැන්ඩික්ස් ආයාතනය තුළින් වන අතර ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල තොරතුරු මෙතෙක් අනාවරණය වී නැත.
lanka truth
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
