නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නීතීඥ නිශාරා ජයරත්න මාධ්‍ය වෙත නිකුත්කළ ප්‍රකාශය හරහා මෙම කරුණු අනාවරණය වෙයි.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හෙළිකරන්න - කාදිනල්
මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාල මහ මොළකරුවන් හෙළිකරන්නැයි මේවනවිට ආණ්ඩුව වෙත දැඩි බලපෑමක් එල්ලවෙමින් ඇති අතර ප්‍රහාරය එල්ලකර වසර 2ක් ගතවී ඇතත් ප්‍රහාරයේ මහ මොළකරුවන් හා අනුබල දුන් පුද්ගලයින් නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වුයේ ඇයි දැයි මැල්කම් කාදිනල් රංජිත් හිමි ප්‍රශ්න කරයි.
ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාදිනල් හිමි මෙසේ ප්‍රශ්න කල අතර වගකිව යුතු නිලධාරීන් පාස්කු ප්‍රහාරයේ සැබෑ මහ මොළකරුවන් අප්‍රමාදව නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන ලෙසත් අවධාරණය කළේය.
එහිදී කාදිනල් හිමි මෙසේද පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
