පටු ලාභ ප්‍රයෝජන, ලාභ වරප්‍රසාද , තනතුරු තාන්න මාන්න වෙනුවෙන් ජාතික සම්පත් බිලිදෙන කල්ලියකට රට හසුව ඇති බව ඕමල්පේ සෝභිත හිමි පවසති.
මාධ්‍ය වෙත ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළ අතර නැගෙනහිර බටහිර උතුර දකුණ කියලා වෙනසක් නැති බවත් අනාගත පරම්පරාවට ඒවා රැකදිය යුතු බවත් පැවසූහ.
වරායේ නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර දීමක් ගැන ඉඟි පළවෙමින් ඇති බවත් එම ප්‍රයත්න ප්‍රතික්ෂේප කරන බවත් ඕමල්පේ සෝභිත හිමි සඳහන් කළහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
