කොරෝනා වෛරසය සඳහා අධි අවධානම් ප‍්‍රදේශයක් ලෙස හඳුන්වා ඇති බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත් වෙත ගමන් නොකරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය ඉල්ලා සිටියි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය මෙම ඉල්ලීම සිදුකර සිටින්නේ බස්නාහිර පදිංචිකරුවන් වෙතිනි.
බස්නාහිර පළාතෙන් පිටත යාමට අපේක්ෂා කරන අය එසේ කළ යුත්තේ ඉතාම හදිසි අවශ්‍යතාවයක් ඇත්නම් පමණක් බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෛද්‍ය පාලිත කරුණාපේම පවසයි.
කොරෝනා වෛරසය තම ශරීරය තිබේ දැයි නොදන්නා නිසා තවදුරටත් වෛරසය පැතිරීමේ අවදානමක් ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
එනිසා ස්වං සංචාරණ සීමා පනවා ගන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
