5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, ඔක්තෝබර් 11 වැනි දා පැවැත්වීමටත්, උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වැනි දා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
විභාග සහ පාසල් අධ්‍යයන කටයුතු පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූවේ අ.පො.ස (උ.පෙළ) විභාගය ඔක්තෝබර් මාසේ 12 වැනි දා පටන් අරන් නොවැම්බර් 6 වැනි දා අවසන් වෙන අතර, ඔක්තෝබර් 09 වැනි දා සිට නොවැම්බර් 16 වැනි දා දක්වා දෙවැනි වාර නිවාඩුව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
