මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන අද (05) මේ වන විට 174 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එසේම වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන රෝගීන් සංඛ්‍යාව 140ක් වන අතර ඔවුන් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.
මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට මරණයට පත්ව ඇති සංඛ්‍යාව 5ක් වන අතර වෛරසය ආසාදනය වී සුවය ලබා ඇති ප්‍රමාණය 29 කි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
