කේ. ආර්. කේ. මුනසිංහ කිවිඳිය විසින් රචිත ''බෝසත් කුලේ ඔසු මංජුසා" කාව්‍ය සංග්‍රහය එළඹෙන 14වන දින පස්වරු 02.00ට කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
මෙම උත්සවයේ මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ සම්මානිත ප්‍රවීණ කිවිවර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ විසිනි.
අනු දේශන පවත්වනු ලබන්නේ: කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ කතිකාචාර්ය ආචාර්ය ඩබ්.එම්.කළ්‍යාණි විජේසුන්දර සහ මධ්‍යම හා නැගෙනහිර ගේය පද රචක සංගමයේ සභාපති සම්මානිත ගේය පද රචක සුනෙත් රූපසිංහ විසිනි.
කවියට ළැදි සියලු දෙනාට විවෘත ආරාධනා...!
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
