කිම් කාර්ඩේශියන් පසුගිය සදුදා(15) ඇගේ තෙවන දැරුවද බිහි කරනු ලබුවා. විදෙස් පුවත් පත් සේවා වාර්තා කරන පරිදි අලුත උපන් දරුවා ගැහැණු දරුවෙකි.
37 වෙනි වියේ පසුවන කිම් ගැහැණු දරුවෙකුගේ සහ පිරිමි දරුවෙකුගේ මවකි.
එසේම අලුත උපන් දරුවා වෙනුවෙන් කිම් ඩොලර් පන්ලක්ෂ පනස් දහසක සෙල්ලම් බඩු සහ ඇඳුම් මිලට ගත් බව Closer නම් විදෙස් සඟරාව සඳහන් කර තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
