Image

ඇමරිකාව, මෙවර ආරම්භ කළ යුද්ධයේ දී සිදුවූ වෙනස කුමක් ද...? - සුමිත් චාමින්ද පැහැදිලි කරයි

ඇමරිකාව, මෙවර ආරම්භ කළ යුද්ධයේ දී සිදුවූ වෙනස කුමක් ද...? - සුමිත් චාමින්ද පැහැදිලි කරයි

ඇමරිකා එක්සත් ජනපදය මෙතෙක් පවත්වාගෙන ආ යුද තත්ත්ව සමග අත්වල් බැඳගෙන සිටි: නේටෝ සංවිධානයේ රටවල්, යුරෝපා සංගමය, මැදපෙරදිග කලාපයේ ඇමරිකානු හිතවාදී රටවල් මෙවර යුද්ධයේ දී ඇමරිකාව පාර්ශ්වයේ සිට නොගන්නා තත්ත්වයක් උද්ගතව ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සුමිත් චාමින්ද පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Newsfirst Sri Lanka you tube නාලිකාව ඉදිරිපත් කරන පැතිකඩ වැඩසටහන සමග කළ සාකච්ඡාවක දී ය.

මතු පළ වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සුමිත් චාමින්ද Newsfirst Sri Lanka you tube නාලිකාව ඉදිරිපත් කරන පැතිකඩ වැඩසටහන සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදිනී ඔමායා කෝවිලගොඩගේ විසිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න