රට පුරා හදුනාගත් විහාරස්ථාන 55ක් උදෙසා ධාතු කරඩු පූජා කිරීමේ සමාරම්භක මොහොතේ තවත් අධියරක් මන්නාරම මාතොට රාජමහා විහාරස්ථානයේ දී අද පෙරවරුවේ පැවැත්විණ.
ඒ බෞද්ධයා නාළිකාවේ නිර්මාතෘ පූජ්‍ය ධරණාගම කුසල ධම්ම හිමියන්ගේ 55 වන උපන්දිනයට සමගාමීවයි.
මෙම අවස්ථාව සංවිධානය කර ඇත්තේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මන්නාරම දිස්ත්‍රික් රෝහල් නියෝජිත වෛද්‍ය කසුන් චාමරගේ ප්‍රධානත්වයෙනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
