'රැක ගනිමු ක්‍රීඩාව එකමුතුව' සංවිධානයේ කැඳවුම්කරු, ශ්‍රී ලංකා ජාතික හොකී කණ්ඩායමේ හිටපු උප නායක දිලූක වීරසුරිය මහතාට ආචාර්‍ය අබ්දුල් කලාම් අනුස්මරණ විශිෂ්ටතා සම්මාන උළෙලේ විශේෂ ගෞරව සම්මානයක් හිමිව තිබේ.
ඒ මහතා විසින් සමාජය වෙනුවෙන් කළ සේවය අගයා මෙම විශේෂ ගෞරව සම්මානය ලබා දී ඇති අතර ඊයේ (02) කොළඹ දී පැවති විශේෂ උත්සවයක දී මෙම විශේෂ ගෞරව සම්මානය ලබා දී ඇතැයි ද වාර්තා වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
