ජනප‍්‍රිය සංගීත කණ්ඩායමක ගායන ශිල්පිනියක් හා රූපලාවන්‍ය ශිල්පිනියක් විදෙස්ගතව සිට ආපසු මෙරටට පැමිණෙන විට ගුවන් තොටුපල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ ඔවුන් PowerBank වල සගවාගෙන නීති විරෝධී ලෙස රත‍්‍රන් ගෙනඒම නිසාය.
ගෙන ලද රත‍්‍රන් කිලෝ දෙකක් වන අතර එහි වටිනාකම රුපියල් එක්කෝටි තිස්හය ලක්‍ෂයක් පමණ වෙතැයි තක්සේරු කර ඇත.
ඩුබායි සිට පැමිණි ගුවන් යානයක මොවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපලට පැමිණ ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
