තුමිදු දොඩන්තැන්න පිළිබඳව මේ දවස්වල කවුරුත් කතා කරනවා. ඒ එක්කම ඔහුගෙ ආදරණීය සහකාරිය කලණිත් ඔහුත් සමඟින් දැන් ගෙදර ආලින්දයට ගොඩවෙනවා. ඒ ‘සහෝදරයා’ ටෙලි සිත්තමත් එක්ක. හැබැයි ඒ ගැන කියන්න නම් නෙවෙයි මේ සූදානම. වසර ගානක් ආදරේ කරලා එකම කැදැල්ලකට කූඩු වුණු මේ ආදරවන්තයෝ දෙන්නා මේ දවස්වල පුංචි අමුත්තෙක්ව පිළිගන්න සූදානමින් ඉන්නවලූ. ඉතින් අම්මා කෙනෙක් වෙන්න යන කලණිටත් තාත්තා කෙනෙක් වෙන්න යන තුමිදුටත් සුබ ප‍්‍රාර්ථනා කරන්න අපිත් අමතක කරන්නෙ නෑ ඔන්න.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
