22වන සංශෝධනය සම්මත කර ගැනීමට ගොස් ආණ්ඩුවේ මැති ඇමතිවරු බොහොමයක් දැඩි පීඩනයකට ලක්ව ඇතැයි ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (31) තංගල්ලේ දී රැස්වීමක් අමතමිනි.


මතු පළ වන්නේ එම රැස්වීමේ දී ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ කළ සම්පූර්ණ කතාව අන්තර්ගත වියමන යි.
සම්පූර්ණ කතාව කියවන්න මෙතනින්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
