22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මත පදනම්ව ගොඩනැගී ඇති ව්‍යාකූල තත්ත්වය හමුවේ විපක්ෂයක් ලෙස ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීන්දු තීරණ රැසක් ගෙවුණු සතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගනු ලැබූ අයුරු දැකගත හැකි විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්රමුඛ සමගි ජනබලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන පසුගිය 22 සහ 23 දෙදින පුරා අනුරාධපුර දිස්ත්‍රීක්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක විය. එහි තේමාව වූයේ “එකම විකල්පය සජිත් & Team” යන්න ය. පක්ෂයේ ඉදිරිපෙළ නායකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකයින්, පළාත් පාලන මන්ත්‍රීවරුන් මෙන්ම පක්ෂ ක්‍රියාකාරීන් එකට එක්වූ මෙම වැඩසටහන සැබෑවට ම සජිත් සහ සජිත්ගේ කණ්ඩායමේ ශක්තිය එක්තැන් කළ අවස්ථාවක් විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතීන් ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක Mark Andre Franche අතර සුවිශේෂ හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කොරියානු ජනරජයේ මෙරට තානාපතිනිය වන ගරු මියෝන් ලී අතර සුවිශේෂී හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු කෙරිණ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්, මහලේකම්වරුන් ඇතුළු ප්‍රධානීන් සමග අද (23) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ය.
ඇමරිකාව සහ ඉරානය අතර ඇතිකර ගත් සාම ගිවිසුම ප්‍රකාරව පසුගිය දින කිහිපයේ ලෝක වෙළඳපොළෙහි බොර තෙල් මිල ගණන් අඛණ්ඩව අඩුවනු දක්නට ලැබුණි. මෙම සටහන ලියන දිනයේ බ්‍රෙන්ට් වෙළඳපොළෙහි බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ, ඇමරිකානු ඩොලර් 80.57 ලෙස ය. WTI වෙළඳපොළෙහි එය 76.54 විය.
ශීලාචාර මෙන් ම ශිෂ්ටසම්පන්න විශිෂ්ට පුරවැසියකු බවට පත් කිරීමට දෙමාපියන් කෙතරම් උත්සාහ කළ ද, අද රට යන දිශාව දෙස බලන විට: සදාචාර, ශිෂ්ට සම්පන්න, උගත්, බුද්ධිමත්, දරු පරපුරක් නිර්මාණය කරන්න අවශ්‍ය පසුබිම සකස් වෙනවා ද යන්න ගැටලුසහගත යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
පුරවැසි පරපුර නිසි දැනුවත්භාවයක් නොමැති බැවින් සමාජයක් ලෙස අප දැනුමින් සවිබල ගැන්වූ සමාජයක් බවට පත්විය යුතු යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.
2030 වන විට 70%ක් පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන්න ඉලක්ක කර තිබුණ ද සූර්ය බලශක්තියට
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

