මහජන හඬ මෙහෙයුම් කමිටුව විසින් සංවිධානය කරන ලද 'මාලිමා ආණ්ඩුවේ ගල් අඟුරු හොරකම' සම්මන්ත්‍රණය ඊයේ (09)කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වුණා .
උපරිම කඩේ යන පුද්ගලයකු පොලිස්පතිවරයා බවට පත් කරගෙන, එම පොලිස්පතිවරයාට තමන් ගේ ම බොරු ටික ඔප්පු කරන්නැයි බලපෑම් කර, ඒවා ඔප්පු කර ගැනීමට නොහැකි වන විට ඒවා මිසින් කියනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
වත්මන් රජය මේ වන විට ඩීසල් මිලදී ගන්නේ ලෝක වෙළඳ පොළෙහි මිලටත් වඩා ඩොලර් 45ක් වැඩියෙන් බවත්, මීට පෙර පැවසුවේ නම් මිත්‍රශීලී රටවල් සමග සාකච්ඡා කර අඩු මිලට තෙල් ලබාගැනීමේ හැකියාවක් පවතින බව යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
සාමාන්‍ය වහරින් පවසනවා නම් රට ආර්ථික වශයෙන් යම් පසුබෑමකට ලක්වෙන අවස්ථාවක දී පළමුවෙන් ම එය දැනෙන්නේ ගෙදර අම්මාට, බිරිඳට යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
මේ රටේ මහ පොළොවට ආදරේ කරන දේශපාලන බලවේගයක් ගොනැගිය යුතු බවත්, අවස්ථාවාදී දේශපාලනය තුළ තමන් ගේ රට ජාතිය ආගම පවාදී හෝ තමන්ගේ දේශපාලන බලය රඳා පවත්වාගන්නා දේශපාලනයක් තමන්ට අවශ්‍ය නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
අද ආර්ථිකය පිළිබඳ කතා කරන ජනතා විමුක්ති පෙරමුණ සහ එල්.ටී.ටී. ය පහුගිය වසර කිහිපය තුළ වර්තමාන ලංකාවේ දේශීය විදේශීය ණය මෙන් දෙගුණයක් තරම් ප්‍රමාණයක් මේ රටේ විනාශ කර ඇතැයි පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මේ රටේ සියලු සංවර්ධන කටයුතු සඳහා දැඩි ලෙස විරුද්ධ වූයේ ජනතා විමුක්ති පෙරමුණ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ඝාතනයට ලක් වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති අපරාධකරුවෙක් යැයි ප්‍රචලිත කළේ මාලිමා ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙයුම් කණ්ඩායම යැයි පසන් කස්තුරි පැවසී ය.
ඉදිරි දේශපාලන කටයුතු සහ නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (18) පැවැත්විණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

