අධිවේගී මාර්ග පද්ධතිය පිටුපස විශාල ආර්ථික ක්‍රියාවලියක් සිදුවන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ආණ්ඩුව, ස්වේච්ඡා සංවිධාන, මාධ්‍ය ආයතන මෙන්ම මේ දවස්වල පාසල් දරුවන් වෙනුවෙන් පොත් බෙදන තවත් කෙනෙක් සිටී. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂයි.
නාමල් රාජපක්ෂගේ නීති උපාධිය පිළිබඳ මාලිමා ආණ්ඩුවේ විමර්ශන සිදුවෙමින් පවතින අතරතුර EduRank නම් රටවල් 183ක විශ්වවිද්‍යාල 14,131ක විද්‍යාත්මක පත්‍රිකා 115,295,786ක දත්ත ගබඩාවක් ඇති ප්රමුඛ පෙළේ ශ්‍රේණිගතකිරීමේ ස්වාධීන ආයතනයක් විසින් එංගලන්තයේ City University of London නම් විශ්වවිද්‍යාලයේ විශේෂ ආදි විද්‍යාර්ථීන් 100 දෙනෙකුගේ ලැයිස්තුවක් ප්‍රසිද්ධ කර ඇත.
අරගලයේ මුවාවෙන් තමන් ගේ දේශපාලන අරමුණු ඉටු ගැනීම සඳහා එක ජීවිතයක් නැති කරමින් තරුණ පිරිසක් එල්ලුම් ගස් යවා, අවවාද උපදෙස් දී, ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිත් 'දැන් එන්න එළියට බහින්න; ගහන්න; අපි බලාගන්නම්' යැයි පැවසූ අය අද රජ වී සිටින බවත්, තරුණයෝ එල්ලුම් ගහට නියම වී ඇති බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
මාලිමා ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපාගන්න බැවින් විපක්ෂයේ කාර්යභාරය විය යුත්තේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ලෙසට ආණ්ඩුවට බලපෑම් කිරීම යැයි පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ආණ්ඩුව තෙල් මිළ වැඩි කළේ ගල් අඟුරු වංචාව හේතුවෙන් සිදු වූ පාඩුව පියවා ගැනීමට යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
අපි කොපමණ ධනාත්මක යෝජනාවත් කළ ද ආණ්ඩුව බාල ගල් අඟුරු ගෙනවිත් එම පීඩාව ජනතාව මත පටවා ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ආණ්ඩුව මල් පැළ කියලා ගෙන ආවේ ගංජ පැළ වවලා අහුවුණ අය යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
මේ වන විට මාස අටක් තිස්සේ ශ්‍රී ලංකාවේ විගණකාධිපති ධූරය පුරප්පාඩුව පවතී. ජනාධිපතිවරයා ඒ තනතුරට තමුන්ගේ හිතවතකු පත් කරගන්නට දරන ලද උත්සාහය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් වැලක්වීම නිසා ඇතැම් ඇමතිවරුන් ව්‍යවස්ථා සභාව සම්බන්ධව විවේචන ඉදිරිපත් කරන්නටද පටන් ගෙන ඇති බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කළේය.
ආණ්ඩුව කිසියම් තුන්වන පාර්ශ්වයක න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සමාජ පරිසරය නිර්මාණය කරමින් සිටින්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත් අයහපත් කාලගුණික තත්ත්යෙන් පීඩාවට පත් ජනතාවට මේ දක්වා කිසිදු වන්දියක් ලැබී නැති බව ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ඉන්දියාවේ ආරාධනය පරිදි ජනවාරි 26වෙනි දාට යෙදෙන ඉන්දීය ජනරජ දිනය සැමරීමට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පා.ම. නාමල් රාජපක්ෂ, සජබයේ පා.ම. වන චිත්‍රාල් ප්‍රනාන්දු, චාමිද්‍රිනී කිරිඇල්ල, චතුර ගලප්පත්ති සහ ප්‍රසාද් සිරිවර්ධනත් පොදුජන පෙරමුණේ හිටපු පාම වන ඉන්දික අනුරුද්ධ, සංජීව එදිරිමාන්න, සම්පත් අතුකෝරාල සහ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂත් ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තය බලා පිටත්වීමට නියමිතය.
වගකිවයුතු නායකත්වය, කලාපීය සහයෝගීතාවය සඳහා තරුණයින් විශාල මෙහෙවරක් ඉටු කළ යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ඉරාන නෞකාවක් වන IRIS Bushier හට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ත්‍රිකුණාමල වරායට පැමිණීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණය අගය කරන බව නාමල් රාජපක්ෂ පැවසී ය.
එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දේශනයක් සඳහා ඇරයුම් ලැබ එහි ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, එම දේශනය අවලංගු වීමට හේතු දක්වමින් නිල නිවේදනයක් නිකුත් කර ඇත.
ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අයව ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරනවා නම්, ගල් අඟුරු වංචාව වංචාවක් ලෙස නොදකින්නේ නම්, ජනාධිපතිවරයා මෙම ගල් අඟුරු වංචාවට සම්බන්ධ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසී ය.
ගංවතුරින් සහ නායයාමෙන් විපතට පත්වු පවුල් වල දරු දැරියන්ට පොත් පත් සහ පාසල් උපකරණ සැපයීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් අරඹන ලද "ආදරය" වැඩසටහන යටතේ දිවයිනේ දකුණ, වයඹ, මධ්‍යම,ඌව,උතුර සහ නැගෙනහිර, බස්නාහිර සහ සබරගමුව පළාත් වල විපතට පත් පවුල්වල දරු දැරියන් 50000 කට අවශ්‍ය කරන පාසල් උපකරණ සහ පොත්පත් පෑන් පැන්සල් ආදිය සැපයීම දැන් ආරම්භ කර තිබේ.
මහින්ද රාජපක්ෂ දකුණේ දේශපාලනය තුළ මුල් ඇදගත්තේ 1982 දී ජේ.ආර්.ගේ කුප්‍රකට ලාම්පු-කලගෙඩි සෙල්ලමේ සූදූ පිටියේ දී ය.
ජවිපෙ වේදිකාවේ සිට නඩු තීන්දු දී, ජනතාව ගේ ප්‍රශ්න යට ගහන්න පුළුවන් යැයි ජනාධිපතිවරයා සිතා සිටින්නේ නම් එය අපි බලාගමු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙබරවාරි අග එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union) සහ කේම්බ්‍රිජ් (Cambridge Union) යන ශිෂ්‍ය සංගම් ඇමතීමට නියමිතව තිබිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

