මහජන හඬ මෙහෙයුම් කමිටුව විසින් සංවිධානය කරන ලද 'මාලිමා ආණ්ඩුවේ ගල් අඟුරු හොරකම' සම්මන්ත්‍රණය ඊයේ (09)කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වුණා .
මෙහි දී: වෛද්‍ය ෂාම් පතිරාජ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක, සංඛ චන්දිම අබේවර්ධන යන අය දේශන පැවැත්වූහ.
හිටපූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම්, මහින්ද අමරවීර, ජී එල් පීරිස්, සාගල රත්නායක, වජිර අබේවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, ඉන්දික අනුරුද්ධ, ප්‍රේමනාත් සී දොළොවත්ත, සංජීව එදිරිමාන්න යන අය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

