මේ රටේ සියලු සංවර්ධන කටයුතු සඳහා දැඩි ලෙස විරුද්ධ වූයේ ජනතා විමුක්ති පෙරමුණ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ පැවසුවේ මේ වන විට වත්මන් ආණ්ඩුව ක්‍රියාකරන ආකාරය අනුව නාගතයේ දී ජනතා විමුක්ති පෙරමුණට වෘත්තීය සමිත් පවත්වාගෙන යා නොහැකි බවයි.
මතු පළ වන්නේ ඔහු Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

