ඉන්දියාව මෙරටට ලබාදීමට යෝජනා කෙරුණු ඩොලර් බිලියනයක ණය මුදල සඳහා ඉන්දීය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි.
මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග මේ බව පවසයි.
පසුගියදා මෙරට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යංශ ලේකම් ඉන්දීය සංචාරයක නිරත වීමට නියමිතව තිබූ නමුත් පසුව එය කල් දැමුණු බව වාර්තා විය.
කෙසේ වුවත් මේ වන විට වාර්තා වන්නේ ඉතා නුදුරු දිනයක මෙකී ඩොලර් බිලියනයක ණය ගිවිසුම අත්සන් කිරීමට දෙරට කටයුතු කරනු ඇති බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
