Language Switcher

Ad

Ad 01

V2025

ජපානයේ පළමු කාන්තා අගමැතිනිය වීමට Sanae Takaichi සූදානම්

Sanae Takaichi ජපානයේ පළමු කාන්තා අගමැතිනිය ලෙස පත්වීමට නියමිතව තිබේ.

ඒ, ජපානයේ පාලක පක්ෂය විසින් සිය පක්ෂයේ නව ප්‍රධානියා ලෙස Takaichi තෝරා පත් කර ගැනීමත් සමගය.

ෂිගේරු ඉෂිබා වෙනුවට අගමැතිවරයෙකු තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් ඔක්තෝබර් 15 වන දින පැවැත්වීමට නියමිතය.


Takaichi poised to become Japan's first female PM after winning LDP poll

Sanae Takaichi set to be Japan's first female PM after winning Liberal Democratic Party leadership contest