හිස්බුල්ලා සංවිධානයේ නව ප්‍රධානියා ලෙස නයිම් කාසීම් නම් කර තිබේ.
ඒ , පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඊශ්‍රායල ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ හිටපු ප්‍රධානී හසන් නසරල්ලා මිය යෑමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා ය.
71 හැවිරිදි නයිම් කාසීම් 1980 දී හිස්බුල්ලා සංවිධානය ආරම්භ කළ ආගමික විද්වතුන් අතර සිටින පුද්ගලයෙකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
