ඉතාලි ආරක්ෂක අංශ වෙත වඩාත් අවශ්‍යව මාෆියා ප්‍රධානියා ලෙස සැළකෙන මෙසීනා ඩෙනාරෝ වසර 30කට පසුව සිසිලියේදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
සිස්ලියේ අගනගරය වන පැලර්මෝ හි සායනයක් තුළ සිටියදී ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙසීනා ඩෙනාරෝ සිසිලියේ කෝසා නොස්රා නම් මාෆියා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස සැලකෙන අතර සිදුකළ ඝාතන රැසකට ඔහු වැරදිකරු වී තිබුණි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
